කුඩුකාරයන් ඇණ ගැලවීමෙන් දුම්රිය මගීන් අනතුරේ . . .

දුම්රිය මාර්ගයන්හි ඇණ ගලවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට විශේෂ වැඩපිලිවෙලක් ආරම්භ කර ඇත.

ඒ අනුව දුම්රිය ආරක්ෂක නිලධාරීන් 300 දෙනකුට අධික පිරිසක් ඒ සදහා යොදවා ඇත.

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පිරිස් දුම්රිය මාර්ගවල ඇණ ගලවාගෙන යාම හේතුවෙන් මෑත දිනවල දුම්රිය පිලී පැනීමට මූලික හේතුව වීම මෙම පියවර ගැනීමට හේතුවයි.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී. එස්. පොල්වත්තගේ  පවසන්නේ මෙම කටයුත්ත දිගටම සිදුවූවොත් දුම්රිය මගීන්ගේ ජීවිතවලට ද ඉතා අනතුරුදායක බවයි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රත්තරන් හොරු බේරන්න වජිර අබේවර්ධන සෘජුවම මැදිහත්වෙයි . . .

Sun Jul 9 , 2023
කෝටි එකහමාරක් වටිනා රත්රන් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන එමින් සිටියදී රේගුව විසින් අත්අඩංගුවට ගත් පසු හිටපු ඇමති වජිර අබේවර්ධන විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්ට බලපෑම් කරමින් නිදහස් කරගෙන තිබේ. මේ බව සනාත වන්නේ රේගු අධ්‍යෂක්ෂ ජනරාල් පී.බී.එස්.සී නෝනිස් විසින් බණ්ඩානායක ජාත්‍යාන්තර ගුවන් තොටුපලේ අධ්‍යක්ෂවරයාට සිය අත්සන සහිතව යොමු කර ඇති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x