අන්තර් භික්‍ෂු විරෝධයට ජල ප්‍රහාර . . .

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්‍ෂු බල මණ්ඩලයේ විරෝධතාවයක් විසුරුවා හැරීමට කොළඹ පුරහල ආසන්නයේදී පොලිසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඊයේ (21 දා) හට ගැනිණි.

පාලි, සංස්කෘත, බෞද්ධ දර්ශනය ඇතුළු විෂයයන් කප්පාදුව නතර කරන ලෙස ඉල්ලමින් සහ කැලණිය, පේරාදෙණිය විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීම පුළුල් කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාවය පැවැත්විණි.

  • ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පිරමිඩ ජාවාරම්කරුවකුගේ මෝටර් රථයට ගිනි . . .

Sat Jul 22 , 2023
පිරමීඩ ජාවාරමට හවුල් බවට කියන පුද්ගලයකුට අයත්වටිනා  මෝටර් රථයක් රන්න ,වීරෝදාර මාවතේ නිවස ඉදිරිපිට නවතා තිබියදී කිසියම් පිරිසක්  ගිණිතබා විනාශ කර ඇතැයි හුංගම පොලිසිය පවසයි . පිරමීඩ ජාවාරම  හරහා එම ප්‍රදේශයේ විශාල පිරිසක් මුදල් තැන්පත් කර ඇති අතර එම මුදල් ගෙවීම් අත් හිටුවීම නිසා තැන්පත්කරුවන් මොහු සමඟ අමනාපයෙන් පසුවූ බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x