මහ බැංකු බෝම්බ ප්‍රහාරයේ කොටි සාමාජිකයාට ජනපති සමාව . . .

ශ‍්‍රී ලංකා මහ බැංකුවට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් වරදකරු වී වසර 200ක සිර දඬුවමක් නියම වී එල්ටීටීඊ සාමාජිකයෙකුට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති සමාව පිරිනමා තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද මේ බව තහවුරු කළ අතර පසුගිය 18 වැනිදා ඔහු බන්ධනාගාරයෙන් නිදහස ලබා පිටව ගොස් ඇත.

බන්ධනාගාරය තුළ ගත කළ යහපත් කල්ක්‍රියාව මත පදනම ජනාධිපති සමාව ලබා දී තිබේ.

1996 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුවට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 91 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කොළඹ වරාය නගරයේ කෘත්‍රිම වෙරළ තීරය . . .

Sat Jul 22 , 2023
කොළඹ වරාය නගරයේ (Port City) අලුතින් කළ වෙරළ තීරයේ එක් කොටසක් මීට වසරකට පෙර මහජනතාවට නැරඹීමට අවස්ථාව උදාවිය. එහි ඉතිරි කොටසද පසුගියදා මහජනතාවට විවෘත වුණි. ඒ අනුව මේ වනවිටත් එම අලුතින් ඉදිවුණු කෘත්‍රිම වෙරළ තීරය නැරඹීම සඳහා දේශීය හා විදේශීය සංචාරකයෝ බොහෝමයක් පැමිණෙමින් සිටිති. කිලෝමීටර් දෙකකට ආසන්න ප්‍රමාණයකින් විහිදී ඇති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x