සමලිංගිකයන් වෙනුවෙන් විශේෂ පානයක් . . .

සමලිංගික ප්‍රජාව (LGBTQ+) වෙනුවෙන් විශේෂ වූ පානයක් වෙළෙඳපොළට නිකුත්කර තිබේ.

එය හදුන්වා ඇත්තේ ‘Gay Water’ යන නාමයෙන් වන අතර සමලිංගික ප්‍රජාව දිරිගැන්වීමේ අරමුණින් මෙම පානය වෙළෙදපොලට නිකුත් කර ඇති බවයි වාර්තා වේ.

මෙම පානය නිපදවා ඇත්තේ Hoddeson නම් පුද්ගලයෙකි.

එම පුද්ගලයාද සමලිංගිකයකු වන අතර “අපිව නියෝජනයක් ඇති කරන සන්නාමයක් නිර්මාණය කරනවා” ලෙස ඔහු පවසා ඇති බව විදෙස් මාධ්‍ය වර්තා කරයි.

මෙම පානය නිර්මාණය කිරීමට සිතුවේ මීට වසරකට පමණ පෙර බීම කර්මාන්තයේ රැකියාවක් ලැබූ තම මිතුරා සමඟ නිවාඩුවක් ගත කරන අතරතුර බව ඔහු වැඩිදුරටත් පවසයි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

තෙල් ලොරිය අධිවෙිගියේ පෙරැළෙයි . . .

Sun Jul 23 , 2023
ලිහිසි තෙල් සහ ග්‍රීස්  පටවාගෙන  පැමිණෙමින් තිබූ ලොරියක් කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කිලෝ මිටර් 5 දශම 9 අතුරුගිරිය ප්‍රදේශයේදී අනතුරකට ලක්වූ  බව අධිවේගී රථවාහන පොලිසිය කියයි. සිදුවූ අනතුරින් රියදුරු සහ සහායකයකු සුළු තුවාල ලබා ඇත. සිදු වූ අනතුරක් සමගම ලොරිය තුළ පටවා තිබූ  ලේසියි තෙල් අඩංගු ප්ලාස්ටික් කෑන් මාර්ගය පුරා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x