මිහිකත විවාහක රූ රැජින දිවයිනට . . .

ලෝක මිහිකත විවාහක රූ රැජින – 2023 ( Mrs Earth International ) ලෙස කිරුළ දිනා ගත් අම්පාර 21 හැවිරිදි සෂ්මි දිසානායක මහත්මිය දහවල් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

ලෝකයේ රටවල් 45 ක තරගකාරියන් 60 දෙනකුගේ සහභාගීත්වයෙන් පිලිපීනයේ මැනිලා නුවර ඉකුත් 17 සිට 22 දින දක්වා මෙම තරගාවලිය පවත්වා තිබුණි .

එහිදී සෂ්මි දිසානායක මහත්මිය මෙම තරගාවලියේ අනු තරගාවලි 04 ක් ජය ගනිමින් මෙසේ ලෝක මිහිකත විවාහක රූ රැජින ලෙස ජයග්‍රහණය කර තිබුණි .

  • ටී.කේ.ජී.කපිල

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වකුගඩු බද්ධ කිරීම අඩාළ වීමේ අවධානමක් . . .

Wed Jul 26 , 2023
වකුගඩු බද්ධ කිරීමේදී භාවිතා කරනු ලබන එන්නත් හිඟවීම නිසා කොළඹ මාළිගාවත්තේ පිහිටි වෘක්කවේද කාන්දු පෙරීම හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ (වකුගඩු රෝහල) වකුගඩු බද්ධ කිරීමේ කටයුතු අඩාළ වීමේ අවධානමක් මතුව තිබේ. වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සිදු කිරීමේදී භාවිතා කරනු ලබන එන්නත් වර්ග දෙකෙහිම හිඟයක් පවතින බව රෝහල් ආරංචිමාර්ග සඳහන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x