වසන්ත මුදලිගේ අත්අඩංගුවට . . .

 

කුරුඳුවත්ත පොලීසිය විසින් බොරැල්ල කනත්ත ආසන්නයේදී අද (27) අන්තර්  විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

2020 වසරේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවකදී ඇතිවූ නොසන්සුන්තාවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව නිකුත් කර තිබූ වරෙන්තුවකට අදාළව ඔහුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

  • Sewvandhi

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පාප් වහන්සේගේ නියෝජිතයා යාපනයේ . . .

Thu Jul 27 , 2023
යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ පිහිටි ශාන්ත ජේම්ස් දේවස්ථානයේ වාර්ෂික මංගල්ලයේ අවසන් දේව මෙහය ෆ්‍රැරැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා නියෝජිත රදගුරු පර්යන් ඕට්කේ හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණි. මෙම උත්සව අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර පී.එම්.එස්.චාර්ල්ස් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර යාපනය රදගුරු ජස්ටින් ඥානප්‍රකාශම් හිමිපාණන්ද සහභාගී විය. දේවස්ථානයේ වාර්ෂික මංගල්ල පූජාවේදී උන්වහන්සේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x