දොඹකරයක් කඩා වැටීමෙන් 16ක් මරුට . . .

ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක ඉදිකිරීම් අතරතුර දොඹකරයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 16දෙනෙකු මිය ගොස් කම්කරුවන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

මේ අතර, එම අනතුරින් තවත් කිහිප දෙනෙකු සුන්බුන් අතර සිරව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස කඩා වැටී තිබුණේ, ලෝහ කුලුනු එසවීම සඳහා යොදාගත් දොඹකරයකි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වව්නියාව බන්ධනාගාරය තාවකාලිකව වහයි . . .

Tue Aug 1 , 2023
බන්ධනාගාර රැදවියන් අතර ශිඝ්‍රයෙන් ව්‍යාප්ත වන බෝවන රෝගී තත්වයක් හේතුවෙන් වවුනියාව බන්ධනාගාරය සති දෙකක කාලයක් තාවකාලිකව වසාදමා ඇති බව බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි. රෝග ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය (27) සිට රැදවියන් හමුවීම ඇතුළු බන්ධනාගාර රැදවියන්ගේ ක්‍රියාකාරකම් සඳහා සීමා පනවා තිබූ අතර රෝගී රැදවියන් වැඩිවශයෙන් වාර්තාවීමත් සමඟ  ඊයේ (31) සිට වසාදැමීම සඳහා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x