LPL අතරතුර අමුත්තෙක් පිටියට එයි . . .

ඊයේ (31) සවස Galle Titans හා Dambulla Aura අතර පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර දී ක්‍රිඩාපිටියට සර්පයෙක්ගේ පැමිණිම දැකගත හැකි විය.

ඒ හේතුවෙන් තරගය සුළු වෙලාවකට නතර කිරීමට ද සංවිධායක මණ්ඩලය කටයුතු කළේ ය.

කෙසේ වෙතත්, සර්පයා ක්‍රීඩාංගණයෙන් ඉවත් කිරීමෙන් පසු නැවත තරගය ආරම්භ විය.

විඩියෝ දර්ශන – Sri Lanka Cricket Y-Tube Channel

  • Krishani

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අවුන් සාන් සුකීට සමාව . . .

Tue Aug 1 , 2023
හමුදා කුමන්ත්‍රණයෙන් පසු බලයෙන් නෙරපා දමා අත් අඩංගුවට ගනු ලැබූ මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සුකීට මියන්මාර මිලිටරි ජුන්ටාව පොදු සමාව ලබා දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත. අවුන් සාන් සුකී හමුදා කුමන්ත්‍රණයකින් 2021 වසරේ නෙරපා හැරීමෙන් පසුව නිවාස අඩස්සියට පත් වූවාය. බෞද්ධ වස් කාලය වෙනුවෙන් සිරකරුවන් 7000 ක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x