නව වෛද්‍ය පනතක් හදන්න නියෝග . . .

නව වෛද්‍ය පනතක් සම්මත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.

වත්මන් වෛද්‍ය ආඥා පනතේ පවතින අඩුපාඩු සපුරාලීම සහ එමගින් යහපත් සෞඛ්‍ය සේවාවක් ලබාදීම මෙන්ම  පුරවැසියන්ගේ යහපැවැත්ම ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම නව පනත ගෙන ඒමට නියමිතය.

මාස හයක් ඇතුළත නව වෛද්‍ය පනත සම්පාදනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාල අංශ වලට උපදෙස් දුන්නේය.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉන්දීය රුපියල ගැන මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක් . . .

Wed Aug 2 , 2023
ඉන්දියානු රුපියල සම්බන්ධයෙන් පවත්නා වැරදි තොරතුරු පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව මේ බව සඳහන් කර ඇත. දේශීය ගෙවීම් සහ පියවීම් සඳහා ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ඒකකය ලෙස ශ්‍රී ලංකා රුපියල එලෙසම පවතිනු ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x