කුමාර වෙල්ගමට පහරදෙයි . . .

හිටපු අමාත්‍ය හා  කළුතර දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ට අද පෙරවරුවේ මතුගම නගරයේ දී කිසියම් පුද්ගලයකු පහරදී ඇතැයි පොලිසිය කියයි.

මතුගම නගරයේ එළවළු වෙළෙඳහලක් තුළ සිදු වූ බහින් බස් වීමකින් පසු මන්ත්‍රීවරයාට පහරදී ඇතැයි පොලිසිය කියයි.

පහරකෑමට ලක්වූ මන්ත්‍රීවරයා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර පහරදුන් පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

  • විශ්ව ගැමුණු ප්‍රියංකර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජල ගාස්තුව 106% කින් ඉහළට . . .

Thu Aug 3 , 2023
මසකට ඒකක 15 කට අඩුවෙන් පාරිභෝජනය කරන පාරිභෝගිකයන්ගේ ගාස්තුව නව ජල ගාස්තු සංශෝධනයේදී සියයට 100 කට අධික ප්‍රමාණයකින් ඉහළ යන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ගෘහස්ථ ජල පාරිභෝගිකයන්ගෙන් සියයට 62 ක් මසකට ඒකක 15 කට අඩුවෙන් පාරිභෝජනය කරන ජල ගාස්තු සංශෝධනයේදී වතු නිවාසවල ජනතාව සහ සමෘද්ධිලාභීන්ට සහන ලැබෙන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x