හුළු අත්ත අරන් ප්‍රංශ ජාතිකයෝ මිහින්තලා වදිති . . .

මිහින්තලා පුදබිමේ විදුලි බලය විසන්ධි කර ඇති බව නොදැන ඊයේ (3දා) රාත්රී   මිහින්තලය වැඳපුදා ගැනීමට පැමිණි ප්‍රංශ ජාතිකයන් ඇතුළු විදෙස් ජාතිකයන් 50 කට ආසන්න පිරිසක්, “හුළු අතු” පත්තු කර ගනිමින් මිහින්තලා කන්ද තරණය කරන අයුරු.

අද (3) දා දහවල් ලක්ෂ 41ක විදුලි බිලක් නොගෙවීම හේතුවෙන් ලංකා  විදුලි බල මණ්ඩලය විසින් මිහින්තලා පුදබිමේ විදුලිය විසන්ධි කර තිබුණි.

  • බී.ජී චතුරංග
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පොහොට්ටුව යළි පිබිදෙයි . . .

Thu Aug 3 , 2023
පොදුජන එක්සත් පෙරමුණද මේ වන විට රට පුරා ආසන බලමණ්ඩල පිහිටුවමින් එළැඹෙන ඕනෑම මැතිවරණයකට මූණ දීමට බළමුළු ගන්වමින් සිටී. පසුගිය කාලය පුරාවටම දියාරු වී ගොස් තිබුණු පොහොට්ටු රැස්වීම්වලට දැන් දැන් සෙනඟ ඇදෙන්නට පටන්ගෙන තිබේ. පොහොට්ටු ආරංචි මාර්ග පවසන පරිදි මේ වන විට ඔවුන් සියයට 70කට ආසන්න බලමණ්ඩල පිහිටුවා අවසන්ය. පසුගිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x