සමගි ජන බලවේගය විසින් මිහින්තලේ රජමහා විහාරයේ විදුලි බිල ගෙවා දැමීමට කටයුතු කළ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව විපක්ෂනායකවරයා පවසන්නේ අදාළ ලක්ෂ 41 ක හිඟ විදුලි බිල සමගි ජන බලවේගයේ සාමාජිකයින්ගේ සහ ධානපතීන්ගේ පරිත්‍යාගයෙන් ගෙවා දැමීමට කටයුතු කළ බවයි.
ඒ සම්බන්ධයෙන් පැහැදිළි කරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස විසින් නිකුත් කළ නිවේදනය පහතින්,