ජල ගාස්තුවටත් සූත්‍රයක් . . .

ජල ගාස්තු සූත්‍රයක් සහ ජල ගාස්තු ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන බවත් ජල ගාස්තු යළි සමාලෝචනය කිරීමට බලාපොරොත්තු වන බවත් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ආර්. එම්. ඩබ්ලිව්. එස්. සමරදිවාකර පවසයි.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මූල්‍ය ශක්‍යතාව පවත්වා ගනිමින් මීළග සංශෝධනයේදී ජල ගාස්තු යළි සමාලෝචනය කිරීමට පියවර ගන්නා බව කී  ඔහු ජල ගාස්තු සංශෝධනය ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මූල්‍ය කටයුතුවලට විශාල පීඩනයක් එල්ල කර ඇති සාධක කිහිපයක් මත සිදුවූ බව ද සඳහන් කරයි.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දුරකතන කම්බි කපන ජාවාරමක් . . .

Fri Aug 4 , 2023
තඹ ගැනීමේ අරමුණින් රටපුරා ඇති දුරකතන රැහැන් හා විදුලි කම්බි කපන කණ්ඩායමක හත්දෙනෙකු ගලහ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ටෙලිකොම් සමාගමට අයත් ගලහ නිල්ලඹ සිට හාල්වත්ත දක්වා වූ දුරකථන රැහැන් කපමින් සිටියදී ඔවුන් අත්අඩංගුවට පත්ව තිබිණි. ටෙලිකොම් සමාගමේ සේවකයන් ලෙස නිල ඇඳුම් හැඳ ත්‍රිරෝද රථ දෙක ද ටෙලිකොම් ලාංඡන හා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x