විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්න . . .

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ විදුලි සැපයුම සඳහා ඇති ඉල්ලුම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

මේ හේතුවෙන් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට පාරිභෝගිකයින්‌ගෙන් එම මණ්ඩලය ඉල්ල සිටියි.

මේවනවිට දෛනිකව වැඩිම විදුලි ඉල්ලුමක් පවතින්නේ පස්වරු 06 සිට රාත්‍රී 08 දක්වා කාලය තුළය.

එම කාලය තුළ අත්‍යාවශ්‍යම කටයුතු සඳහා පමණක් විදුලිය භාවිත කරන්නේ නම් බාධා අවම කර ගනිමින් විදුලි සැපයුම ලබා දීමට හැකියාව ලැබෙනු ඇතැයි ද ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ව්‍යාජ රන් භාණ්ඩ බැංකුවලට උකස් කළ 4ක් අත්අඩංගුවට . . .

Sun Aug 6 , 2023
ව්‍යාජ රන් භාණ්ඩ නිෂ්පාදනය කර බැංකුවලට උකසට තබන කණ්ඩායමක සිව්දෙනකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෛන තිබේ. පුත්තලම මූලස්ථාන පොලිසිය පැවසුවේ පුත්තලම නගරයේ ඇති රජයේ බැංකුවකින් ලැබුණු පැමිණිල්ලකට අනුව පරීක්ෂණ සිදුකිරීමේදී මෙම ව්‍යාජ රත්තරං නිෂ්පාදනාගාරය සොයා ගැනීමට හැකි වූ බවයි. සැකකරුවන් ටන්ස්ටන් ලෝහය උපයෝගි කරගෙන එයට රන් අලේප කර එය පුත්තලම නගරයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x