මන්නාරම සුළං බලාගාරය විවෘත කෙරේ . . .

මන්නාරම ප්‍රදේශයේ ඉදිකෙරුණු මෙගාවොට් 15ක සුළං බලාගාරය විවෘත කර තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් අද (06) පෙරවරුවේ බලාගාරය විවෘත කර ඇත.

මෙම බලාගාරය සැප්තැම්බර් මාසයේ විවෘත කිරීමට නියමිතව තිබුණ ද එහි කටයුතු කඩිනමින් නිම කිරීමට දේශීය ඉංජිනේරුවරුන් කටයුතු කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

NVQ සහතික නිකුත් කරන ආයතන 81ක් අත්හිටුවයි . . .

Sun Aug 6 , 2023
NVQ සහතිකපත්‍ර පාඨමාලා පිරිනමන ආයතන 81ක් පමණ ප්‍රමිතියෙන් බාල වීම හේතුවෙන් මේ වන විට අත්හිටුවා ඇති බව කෝප් කමිටුවේ තෘතීයික අධ්‍යාපනය පිළිබඳ අනුකමිටු අනාවරණය කරයි. එම ආයතනවල නම් පුවත්පත් නිවේදන මගින් ප්‍රකාශයට පත් කිරීමට සහ ඒවා තහනම් කිරීමට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නිසි යාන්ත්‍රණයක් සකස් කරන ලෙස අනුකාරක සභාව නිර්දේශ කළේය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x