නොරොච්චෝලේ තවත් විදුලි ජනන ඒකකයක් ක්‍රියා විරහිත වෙයි . . .

මෙගා වොට් 270ක් නිපදවන නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ එක් ඒකකයක් අද (08) අලුයම ක්‍රියා විරහිත වී තිබේ.

නඩත්තු කටයුතු සඳහා ජුනි මාසයේදී තවත් ඒකකයක් (MW 270MW) වසා දැමීමත් සමඟම බලාගාරයේ විදුලි ජනන ඒකක තුනෙන් දැනට ක්‍රියාත්මක වන්නේ ඒකක එකක් පමණක් බව ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සිසුන්ගේ ආහාර ගැන බලන්න ටෙන්ඩුල්කාර් සබරගමුවට . . .

Tue Aug 8 , 2023
යුනිසෙෆ් සංවිධානයේ අනුග්‍රහය යටතේ සබරගමු පළාතේ ක්‍රියාත්මක පෙර පාසල් සදහා දිවා ආහාර ලබා දීමේ වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමේ වැඩසටහනක්  සබරගමු පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක ගේ ප්‍රධානත්වයෙන් දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ උතුරු ගෝනගල පිපෙන කැකුළු පෙර පාසලේ දී පැවැත්වුණි. දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීමට යුනිසෙෆ් ආයතනය, සබරගමු පළාත් සභාව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x