‘සිනොපෙක්’ සමාගමට ඉන්ධන පිරවුම්හල් දීමේ ගැටලුවක් . . .

මෙරටට ඉන්ධන ආනයන කර අළෙවි කිරීමේ අවසර ලැබූ ‘සිනොපෙක්’ සමාගමට ඉන්ධන පිරවුම්හල් පැවරීම ගැටලුකාරී තත්වයකට පත්ව ඇති බවත් ඒ සඳහා ගිවිසුම් අස්සන් කිරීම මේ දක්වා ක්‍රියාත්මක වී නොමැති බවත් ඉන්ධන බෙදුම්කරුවෝ පවසති.

‘සිනොපෙක්’ සමාගමට ඉන්ධන පිරවුම්හල් 150 ක් පැවරීමට ආණ්ඩුව ඒකඟ වී ඇති අතර ඒවා පැවරීම සඳහා සකස් කර ඇති ගිවිසුමේ ඇති නීතිමය ගැටලු පෙන්වා දුන් බව කී බෙදුම්කරුවෝ එම පිරවුම්හල්වලින් වැඩි සංඛ්‍යාවක් පෞද්ගලික පිරවුම්හල් බව ද සඳහන් කළේය.

‘සිනොපෙක්’ සමාගම පළමු ඉන්ධන තොග දෙක ලෙස ඉන්ධන මෙටි්‍රක්ටොන් 42,000 ක් මෙම මස මුල ආනයනය කළේය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පළාත් සභා පනත සංශෝධනයට . . .

Wed Aug 9 , 2023
පළාත් සභා පනත  සංශෝධනය කර පාර්ලිමේන්තු එකඟතාවක් ඇතිව නව නීති හඳුන්වාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී පැවසීය. යෝජිත වෙනස්කම් අතරට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමය අනුගමනය කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පළාත් සභා මැතිවරණයට සම්බන්ධ වීමට අවස්ථාව සැලසීම සහ කාන්තා නියෝජනය 25% හෝ ඊට වැඩි ප්‍රමාණයකට වැඩි කිරීම ඇතුළත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x