වැසි පතා වැව් පතුලේ පිරිත් කියති . . .

මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ඊයේ පස්වරුයේ මහ වැසි ඇද හැලී ඇත.

මහ වැස්ස සමග ප‍්‍රදේශ කිහිපයකටම අයිස්කැට වැටුණු බව ප්‍රදේශවාසීහු කියා සිටිති

විනාඩි දෙකක පමණ කාලයක් වැස්සත් සමග අයිස් කැට වැටී ඇත.

මහවැසි සමග ගස් කඩා වැටීමෙන් නිවාස කිහිපයකට අර්ධ හානි සිදු වී තිබේ.

උඩුවලව ජලාශය සිඳී යාමත් හේතුවෙන් වර්ෂාව ලබා දෙන දෙන ලෙස ඉල්ලමින් ඊයේ පස්වරුවේ උඩවලව ජලාශය සිදී ගිය භූමියේ සිට මහා සංඝරත්නය එක්වී මහ පිරිත් සජ්ජායනාව සිදු කර තිබේ. මෙම වැසි ඇදහැලීම සිදුවී ඇත්තේ ඒ අතරතුර සහ ඉන් පසුවයි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මෝටර් රථ වංචාවක් එළියට . . .

Thu Aug 10 , 2023
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි වාහන අංක  හිමියන්ගේ නියම නම් දත්ත පද්ධතියෙන් වංචනික ලෙස ඉවත් කර ඒ වෙනුවෙනට වෙනත් පුද්ගලයන්ගේ නම් ඇතුළත් කරමින් රුපියල් ලක්ෂ ගණනින් මුදල් උපැයු එහි ලේඛනාගාරයේ සේවකයකු අද  (10) නාරහේන්පිට දී පානදුර වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. සැකකරු අත්අඩංගුවට ගත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x