මිලින්ද මොරගොඩගේ සේවා කාලය ඔක්තෝබර් අවසන් . . .

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්  මිලින්ද මොරගොඩ ගේ නිලකාලය ලබන ඔක්තෝබර් මස 01 වැනි දායින් අවසන් වේ.

මිලින්ද මොරගොඩ  ඉකුත් 2021 වසරේ අගෝස්තු මස  29 වැනි දින  ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරයට පත් කරනු ලැබීය.

මොරගොඩ කැබිනට් බලතල සහිත මහකොමසාරිස්වරයකු ලෙස පත් වූ අතර ඔහු ශ්‍රී ලංකාවේ කැබිනට් බලතල සහිතව පත් වූ ප්‍රථම මහකොමසාරිස්වරයා වීම ද විශේෂත්වයකි.

මිලින්ද මොරගොඩ සිය ධූර කාලයේදී ඒකාබද්ධ රාෂ්ට්‍ර ක්‍රමෝපාය සැලස්ම නමින් වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කළේය.

  • රංජන් කස්තුරි
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ගුවන්තොටුපළේදී සිදුවන ප්‍රමාදයන් අවම කිරීමට පියවර . . .

Sun Aug 13 , 2023
කටුනායක ගුවන්තොටුපළේදී සිදුවන ප්‍රමාදයන් අවම කිරීමට තීරණය කර තිබේ. ඒ, වරාය හා නාවික අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් ගුවන්තොටුපළ ගුවන් සේවා සමාගම හා ශ්‍රී ලන්කන් ගුවන් සේවය අතර ඇති ගැටලු හා ගුවන් ක්ෂේත්‍රයේ ප්‍රගතිය පිළිබඳව පැවති සමාලෝචනයකදී ය. එහිදී කටුනායක ගුවන්තොටුපළේදි මගීන් අවස්ථා දෙකකදී පරීක්ෂා කිරීමේදි ඇතිවන අපහසුතාවන් වළක්වා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x