අලි සබ්‍රි සහ සනත් නිශාන්ත ඇණ කොටා ගනියි . . .

පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද පැවැත්වුණු අතර එහිදී කානිවල් සඳහා සූදු ක්‍රීඩා එක්කිරීම ගැන මතගැටුමක් ඇති වුණා.

ඒ, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් අතරයි.

  • Krishani

    විඩියෝ දර්ශන – Ada Derana YouTube Channel

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජනාධිපති නීතිඥවරුන් තිදෙනෙක් පත් කරයි . . .

Tue Aug 15 , 2023
ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන අතිරේක සොලිසිටර් ජනරාල් අජිත් මිලින්ද පතිරණ, නීති කෙටුම්පත් සම්පාදිකා එස්. ඒ. දිල්රුක්ෂි සහ අතිරේක නීති කෙටුම්පත් සම්පාදිකා ඩී. දමයන්ති කුලසේන  ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කර තිබෙනවා. ඒ අනුව අද (15) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින් එම පත්වීම් ලිපි ලබා දෙන ලදී. Krishani

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x