මුදල් අමාත්‍යංශයේ ගින්නක් . . .

කොළඹ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ස්ථාපිත මුදල් අමාත්‍යංශයේ ගින්නක් හටගෙන තිබේ.

ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වනවිට කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන රථ යොදවා ඇත.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රැදවියකුට ෆෝන් එකක් දුන් බන්ධනාගාර නිලධාරියෙක් මාට්ටු . . .

Wed Aug 16 , 2023
යාපනේ බන්ධනාගාරයේ රැදවියකුට ජංගම දුරකතනයක් ලබා දුන් බන්ධනාගාර නිලධාරියකු අත්අඩංගුවට ගෙන අද (16) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 25 වැනිදා දක්වා බන්ධනාගාරගත කර ඇත.  මෙම නිලධාරියා මුර අට්ටාලයේ සේවයේ නියුතුව සිටින අවස්ථාවේදී අදාල රැදවියා වෙත ජංගම දුරකතනය ලබා දෙන අයුරු සී සී ටී වී දර්ශන ඔස්සේ තහවුරු කරගැනීමෙන් අනතුරුව බන්ධනාගාර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x