තව මාස දෙකක් වැස්ස නෑ . . .

ඔක්තෝබර් මාසය වනතුරු මහ වැසි බලාපොරොත්තු විය නොහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා (අනාවැකිකරණ) ශිරෝමණි ජයවර්ධන  ලංකාදීපයට පැවසුවාය.

සාමාන්‍යයෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මහ වැසි ඇද හැලෙන්නේ ඔක්තෝබර් නොවැම්බර් මාසවලදී බවද ඇය කීවාය.

සාමාන්‍යයෙන් අගෝස්තු  දිවයිනට සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබෙන  මාසයක් බව පැවසූ ජයවර්ධන  එල්නිනෝ තත්වය හේතුවෙන්  මෙවර එය ප්‍රබලවූ බවද ප්‍රකාශ කළාය.

රටේ කාලගුණ තත්වය සම්බන්ධයෙන් මේ මාසය අග නැවත විශ්ලේෂණයක් කිරීමට බලාපොරොත්තු වන බව ශිරෝමණී ජයවර්ධන වැඩිදුරටත් පැවසුවාය.

  • සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

උඩරට දුම්රියට විශාල ඉල්ලුමක් . . .

Mon Aug 21 , 2023
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන සදහා මේ දිනවල මගීන් විශාල වශයෙන් පැමිණිමත් සමග දුම්රියේ දැඩි තදබදයක් පවතී. මේ තත්වය දෙස් විදෙස් සංචාරකයන්ගේ දැඩි අප්‍රසාදයටලක්ව ඇත. විශේෂයෙන්ම සොදුරු ගමනාන්තයක් බව හැදින්වෙන ඇල්ල දුම්රිය ස්ථානයේ දී මේ අහිතකර තත්වය දක්නට ලැබේ. පාසල් නිවාඩුව නිසා දේශීය මගීන් වැඩිවීමත් වෙනත් රටවල පවතින දේශගුණික තත්වය නිසා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x