පාලමක් කඩාවැටී 17ක් මරුට . . .

ඉන්දියාවේ මිසොරාම් ප්‍රදේශයේ ස්ථානයක ඉදි කෙරෙමින් පැවැති පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබේ.

තවත් පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි සැලකෙන අතර මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී එම ස්ථානයේ කම්කරුවන් 35ත් 40ත් අතර පිරිසක් සිට ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මියගිය පිරිසට ඉන්දීය රුපියල් ලක්ෂ 2 බැගින් සහ තුවාල ලැබූවන්ට ඉන්දීය රුපියල් 50,000 බැගින් ලබාදෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දැනටමත් ප්‍රකාශ කර තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

උකස් හා ණය පොලියට සීමාවක් . . .

Thu Aug 24 , 2023
මුදල් මණ්ඩලය පැවැත්වූ රැස්වීමේදී උකස් ණය පහසුකම සඳහා අය කළ හැකි උපරිම වාර්ෂික පොලිය සියයට 18 කට සීමා කිරීමටත් ණය පත් සඳහා අය කළ හැකි උපරිම වාර්ෂික පොලිය සියයට 28 කට සීමා කිරීමටත් තීරණය වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය. මෙම තීරණය සියලුම බලපත්‍රලාභී බැංකු සඳහා වලංගු බවද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x