උකස් හා ණය පොලියට සීමාවක් . . .

මුදල් මණ්ඩලය පැවැත්වූ රැස්වීමේදී උකස් ණය පහසුකම සඳහා අය කළ හැකි උපරිම වාර්ෂික පොලිය සියයට 18 කට සීමා කිරීමටත් ණය පත් සඳහා අය කළ හැකි උපරිම වාර්ෂික පොලිය සියයට 28 කට සීමා කිරීමටත් තීරණය වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.

මෙම තීරණය සියලුම බලපත්‍රලාභී බැංකු සඳහා වලංගු බවද ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේය.

  • විමුක්ති එස් රුද්‍රිගු
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

හොර වීසාවලින් රට යන්න හැදූ කරණවෑමියා අත්අඩංගුවට . . .

Thu Aug 24 , 2023
කූඨ ලෙස සකස් කළ ව්‍යාජ කැනඩා වීසා බලපත්‍රයක් උපයෝගී කර ගෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි  හරහා කැනඩාවට පළා යාමට තැත් කළ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ . මොහු වාර කීපයක් විදේශගත වී ඇති  පිළියන්දල ප්‍රදේශයේ පදිංචි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x