සා/පෙළ උත්තර පත්‍ර පරීක්ෂාවෙන් ගුරුවරු ඉවතට . . .

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සාමාන්‍ය පෙළ විභාග උත්තර පත්‍ර පරික්ෂා කරන ගුරුවරුන් සියලුදෙනා අද(24) කෑම පැයේ දී අනුරාධපුර ස්වර්ණ බාලිකා පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.

ඔවුන් පවසා සිටියේ, උසස් පෙළ පත්‍ර බැලීමේදී ඔවුන්ට දිනකට ගමන් වියදම් කියා රුපියල් දෙදාහක් ගෙවූ බවත්, එය සාමාන්‍ය පෙළේ දී දිනකට රුපියල්1450 කට අඩුවී ඇති නිසා හෙට සිට ඔවුන් ප්‍රශ්න පත්‍ර බැලීමෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

‘වැග්නර්’ ලොක්කා ගුවන් අනතුරකින් මරුට . . .

Thu Aug 24 , 2023
රුසියානු ‘වැග්නර්’ කුලී හේවා බලඇණියේ ප්‍රධානී යෙව්ගෙනි ප්‍රිගෝෂින් ගමන් කළ ඔහුගේ පෞද්ගලික ජෙට් යානය මොස්කව් අගනුවරට උතුරින් කඩා වැටුණි. සිදුවුණු එම අනතුරින් යානයේ සිටි ප්‍රිගෝෂින් ඇතුළු 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අනතුර සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන පැවැත්වෙයි. මීට මාස දෙකකට පෙර, රුසියන් හමුදාවටත්, රජයටත් අභියෝග කරමින්, රුසියාවේ බලය ඇල්ලීමේ කැරැල්ල මෙහෙය වූයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x