ජල විදුලි නිෂ්පාදනය තව සති 4ක් පමණයි . . .

පවතින වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතියහොත් ජල විදුලිය නිෂ්පාදනය කළ හැකි වන්නේ තවත් සති 04ක කාලයකට පමණක් බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

පවතින වියළි කාලගුණය හමුවේ ජල විදුලිය නිෂ්පාදනය සියයට 15 දක්වා පහළ වැටී ඇති බවද වාර්තා වෙයි.

තාප විදුලි නිෂ්පාදනය හේතුවෙන් කප්පාදුවකින් තොරව මේ වනවිට විදුලි බලය ලබාදීමට හැකියාව පවතින බවද එම මණ්ඩලය සඳහන් කළේය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බොරු සහතික දී ඩී.ජී වෙලා . . .

Sat Aug 26 , 2023
ජාතික භාෂා  අධ්‍යාපන හා පුහුණු ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කර  වසර දොළහකට වැඩි කාලයක්  එම ආයතනයේ  සේවය කර ඇතැයි  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝප් කමිටුව)  තොරතුරු අනාවරණය විය. මෙම නිලධාරියා විවිධ චෝදනා සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී වැඩ තහනමට ලක්ව ඇති  බවත් මෙසේ වැඩ තහනමට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x