මහනුවරට නව දුම්රිය ස්ථානයක් . . .

මහනුවර නගරය සඳහා නව දුම්රිය ස්ථානයක් සහ අධික්ෂණ කාර්ය සංකීර්ණයක් විවෘත කර තිබෙනවා.

නව දුම්රියපොළ ඉදිකිරිම මඟින් මහනුවර සිට මාතලේ දක්වා මෙන්ම මාතලේ සිට මහනුවර දක්වා පැමිණෙන මඟීන්ට විශාල පහසුවක් බවයි සඳහන් වෙන්නේ.

දැනට පවතින ප්‍රධාන දුම්රියපොළ මහනුවර නගරයේ එක් කොනක පිහිටා තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සෘජු ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 5ක් නව දුම්රියපොළ ඉදිකිරිම සඳහා වැයකර තිබෙනවා.

  • Hashini

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සයිනොපෙක් සමාගමත් ඉන්ධන මිල ඉහළ දමයි

Fri Sep 1 , 2023
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂක චීන සියිනොපෙක් සමාගමද තම පිරවුම්හල්වලින් නිකුත් කරන ඉන්ධන වල මිල ගණන් ඉහළ දමා තිබේ. ඒ අනුව එම මිල ඉහළ දැමීත් සමඟ රුපියල් 345ක පැවති පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 358ක්ද රුපියල් 372ක්ව පැවති පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x