ඉන්ධන සඳහා QR ක්‍රමවේදය අහෝසියි . . .

ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන නිකුත් කිරීමේදී මෙතෙක් ක්‍රියාත්මක කළ QR ක්‍රමවේදය අද (01) සිට අහෝසි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. 

අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ අමාත්‍යවරයා මේ බව පැවසීය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පොලොන්නරුවට වතුර දෙන්න මහවැලි ගඟ හරස් කරයි . . .

Fri Sep 1 , 2023
පොලොන්නරුවේ පානීය ජල අර්බුදයට විසැඳුම් ලබා දීම සඳහා වැලිකොට්ට දමා මහවැලි ගඟ හරස් කිරීමට කටයුතු කළේය.  වියළි කාලගුණය සහ ඉඩෝරය හේතුවෙන් පොළොන්නරුවේ පානීය ජල අර්බුදයෙන් පීඩා විඳින පවුල් 25,000 කි. පොළොන්නරුව මහ රෝහල මෙන්ම රාජ්‍ය ආයතන රැසක සේවකයන්ට පානීය ජලය අඛණ්ඩව ලබාදීම මෙම පියවර ගත්තේය. ජල සම්පාදන මණ්ඩලයේ පොලොන්නරුව කාර්යාලයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x