ලාෆ්ස් ගෑස් මිල ඉහළට . . .

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් ඉහළ දමා ඇත.

එහි නව මිල ලෙස සඳහන් වන්නේ රුපියල් 3835කි.

මේ අතර කිලෝග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 59කින් ඉහළ දමා ඇත.

එහි නව මිල ලෙස සඳහන් වන්නේ රුපියල් 1535කි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දඩයමේ ගිය කෝටිපතියෝ මාට්ටු . . .

Mon Sep 4 , 2023
මුවකු වෙඩි තබා මරා මහකුඹුක්කඩවල කැබ් රථයකින් රැගෙන යමින් සිටි කෝටිපති ව්‍යාපාරිකයකු හා තවත් සැකකරුවන් දෙදෙනකු වෙඩි තැබිමට යොදා ගත් ගිනි අවිය පතොරම් සමග අත් අඩංගුවට ගත්  බව පුත්තලම වනජීවි පාලන ඒකකය පවසයි. මාදැල් හා ඉස්සන් ගොවිපල හිමි කෝටිපති ව්‍යාපාරිකයකු ඇතුළු සැකකරුවන් දෙදෙනකු ගිනි අවි දෙකක් සමග පලා ගොස් ඇති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x