ශල්‍යකර්මයෙන් පසු උපාංග කොටසක් ශරීරය ඇතුලේ . . .

කොළඹ ජාතික රෝහලේ දී ශල්‍යකර්මයට ලක් කිරීමෙන් පසුව එම පුද්ගලයාගේ ශරීරය තුළ උපාංගයක කොටසක් සිර වී තිබීම හේතුවෙන් එම කොටස ඉවත් කිරීම සඳහා එම රෝගියා හදිසි ශල්‍යකර්මයකට ඊයේ පස්වරුවේ ලක්කර තිබේ.

පළමු ශල්‍යකර්මය කිරීමේදී ඔහුගේ ශරීරයේ රුධිර පීඩනය පාලනය කිරීමට සවිකර තිබූ උපාංග කොටසක් වෙන් වී ශරීරය තුල සිරවී ඇත.

අදාල උපාංගයේ ප‍්‍රමිතිය ප්‍රශ්නයක් හේතුවෙන් මෙවැනි දෙයක් සිදු වූවේද යන්න පිළිබඳව පරීක්ෂණයක් කරන්නැයි රෝහලේ වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඩයනාගේ රිය අනතුර යළි කරළියට . . .

Tue Sep 5 , 2023
ලෝක ප්‍රකට ප්‍රකෝටිපති ව්‍යාපාරික මොහොමඩ් අල් ෆයිඩ් මිය ගොස් තිබෙනවා. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 94 ක්. අල් ෆයිඩ් යනු ඊජිප්තු ජාතික ව්‍යාපාරිකයෙක්. ඔහු සිය උපන් ගම වන ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ වීදිවල විචිත්‍රවත් පාන වර්ග අලෙවියෙන් සාර්ථක වී ව්‍යාපාර ලෝකයේ ජාත්‍යන්තර වශයෙන් නමක් තැබූ පුද්ගලයෙක්. මැදපෙරදිග කලාපය පදනම් කර ගනිමින් දේපල වෙළඳාම්, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x