සීතා නානායක්කාර දිවි රඟ මඩලට සමුදෙයි . . .

ජ්‍යෙෂ්ඨ චිත්‍රපට නිළියක් සහ ගායිකාවක් වූ සීතා නානායක්කාර මහත්මිය අද (5) උදෑසන අභාවප්‍රාප්ත වූවාය.

මියයන විට 85 වියේ පසුවූ ඇය පස් දරු මවකි.

1955 වසරේ තිරගත වූ අසෝකා 1956 ඩිංගිරි මැණිකා 1998 තිරගත වූ ඇගේ වෛරය ඇතුළු චිත්‍රපට රැසකට ඇය රංඟන‌ෙයන් දායක වූ අතර ජනප්‍රිය ගීත රැසක්ද ගායනා කර ඇත.

ඇය ගැයූ ගීත අතර මටත් හොරා මා හද, සෙනෙහෙ වඩා, ක්‍රිස්ටි ද මෙල් සමඟ හෙළ දිව පිපි කමලේ, දයා රත්න සේකර සමඟ හේනේ කුරහන්, මොහිදින් බෙග් සමඟ මේ ශාන්ත වූ, මෙදා පොටේ වැඩේ ආදී ගීත රැසක් ද වේ.

  • ආරියරත්න රණබාහු
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පිරමීඩ අධ්‍යක්ෂකගේ දේපොළට තහංචියක් . . .

Tue Sep 5 , 2023
නීති විරෝධී අන්දමින් පිරමීඩාකාර ගනුදෙනුවල මුදල් ගනුදෙනු කළැයි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කර ඇති ‘ඔන්මැක්ස් ඩීටී’ පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු වන සම්පත් සඳරුවන් යන අයට අයත් රුපියල් කෝටි 62කට අධික වටිනාකමකින් යුත් ඉඩම් 20ක් නැවත දැනුම්දෙනතුරු පැවරීම සහ විකිණීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉඩම් රෙජිස්ට්‍රාර්වරුන් සිවු දෙනකුට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x