යළි කොළඹට එන Cathay Pacific . . .

හොංකොං සිට මෙහෙයුම් සිදුකරන කැතේ පැසිෆික් ගුවන් සේවය යළිත් ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව, 2024 පෙබරවාරි 2 වන දා සිට හොංකොං සිට කටුනායකට සහ කටුනායක සිට හොංකොං වෙත කැතේ පැසිෆික් ගුවන් ගමන් සිදු කරන බව සඳහන් ය.

කැතේ පැසිෆික් යනු ආසියාව, පැසිෆික් කලාපය, උතුරු අමෙරිකාව, යුරෝපය, මැදපෙරදිග සහ අප්‍රිකාව හරහා විහිදෙන ජාලයක් සපයන ජාත්‍යන්තර ගුවන් සේවයකි.

ගුවන් යානා 139ක් ඇති එම ගුවන් සේවය රටවල් 42ක ගමනාන්ත 182කට සේවා සපයනු ලබයි.

  • mawbima
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

චීන මහා ප්‍රාකාරයට වුන දෙය . . .

Wed Sep 6 , 2023
චීන මහා ප්‍රාකාරයේ කොටසකට හානි කළ දෙදෙනෙකු චීන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ 38 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු හ 55 හැවිරිදි කාන්තාවක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. කම්කරුවන් වන ඔවුන් කෙටි මාර්ගයක් සකසා ගැනීම සඳහා යා චීන මහා ප්‍රාකාරයේ කුහරයක් විශාල කර එම ස්ථානයෙන් ගමන් කිරීම සඳහා ඔවුන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x