
2022 – 2023 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් 45,000ක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා බඳවා ගැනීමට නියමිත බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පැවසුවේ සැප්තැම්බර් 14 වනදා සිට ඊට අදාළ අයදුම්පත් භාර ගන්නා බවයි.
අයදුම්පත් සහිත අත්පොත මේ වනවිට අවසරලත් පොත් සාප්පුවලින් ලබාගත හැකි බව මහාචාර්ය සම්පත් අමරතුංග වැඩිදුරටත් පවසයි.
Wed Sep 6 , 2023
මුදලට තරග පාවාදීමට යෝජනා කිරීමේ චෝදනාට අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ලබන 13 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කෙළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද නියෝග කළේය. සචිත්‍ර සේනානායක ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට භාරවීමෙන් අනතුරුව අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය. එසේම, ඔහුගෙන් ප්‍රශ්න කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් […]