අරක්කු වලට දරුණු විෂක් එක්කරයි . . .

මෙරට අරක්කු ලෙස අලෙවි කරමින් සිටින්නේ යූරියා දමා සකසන විෂ දියරයක් බව සිවිල් අරගල ව්‍යාපාරයේ කැඳවුම්කරු දර්ශන තන්ත්‍රිගේ සඳහන් කර සිටිනවා.

එම හොර අරක්කු වල සල්ලි වැඩිපුරම යන්නේ පොහොට්ටුවේ ඉහළ දේශපාලනඥයන්ට බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මත්පැන් බෝතල් වල ස්ටිකර් ඇලවීමේ ක‍්‍රියාවලිය යන්නෙද හොර පාරේ බවත් පවසන ඔහු මෙම ජාවාරම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සම්බන්ධ බවද කියා සිටියි.

සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන්ට ඇමරිකාවේ නිවාස මෙන්ම මත්පැන් අලෙවිසැල් ආදිය ඇති බවත් ඔහු සදහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කර ඇත.

  • Aruna

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ත්‍රිපෝෂ නැතුව පෝෂණය වැටිලා . . .

Thu Sep 7 , 2023
රටපුරා ත්‍රිපෝෂ බරපතළ   හිඟයක් පවතින හෙයින් ගර්භනී මවුවරුන් සහ කුඩා දරුවන්ගේ  පෝෂණය ගැන ලොකු ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. එසේම ත්‍රිපෝෂ කර්මාන්තශාලාව පෞද්ගලීකරණය කිරීමට ආණ්ඩුව කටයුතු කරගෙන යන බවට තොරතුරු වාර්තා වී ඇති හෙයින්  එය වහාම නවත්වන්නැයිද ඔහු ඉල්ලා සිටියේය. විපක්ෂනායකවරයා මෙසේ පැවසුවේ  […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x