ශෝඨාභය ගෙන් නිවේදනයක් . . .

 

පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් Channel 04 නාලිකාව විසින් පසුගියදා විකාශය කරන ලද වාර්තාමය වැඩසටහනෙන් එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් කරුණු දක්වමින් තම ස්ථාවරය පැහැදිළි කරමින් හිටපු ජනාධිපති ශෝඨාභය රාජපක්ෂ විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු ජනපති විසින් නිකුත් කළ අදාල මාධ්‍ය නිවේදනය පහතින්,

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කොවිඩ් ප්‍රතිකාරයකින් ඇස්වල පැහැය වෙනස් වෙයි . . .

Thu Sep 7 , 2023
මාස 6 ක පිරිමි දරුවෙකු හට සාමාන්‍ය කොවිඩ් ප්‍රතිකාරයකින් පසු තද දුඹුරු ඇස්, තද නිල් පැහැ ගැන්වී තිබෙන පුවතක් තායිලන්තයෙන් වාර්තා වේ. අදාළ දරුවා දිනක් උණ සහ කැස්සකින් පෙලීමෙන් අනතුරුව කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවට රෝග විනිශ්චය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහුට දින 3 ක් Favipiravir […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x