තැපැල් නිල වෙබ් අඩවියෙන් මුදල් වංචාවක් . . .

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය කිසිදු මාර්ගගත ගනුදෙනුවක් සඳහා පහසුකම් සලසා නොමැති බවත් එම වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් නිර්මාණය කර වංචා ක්‍රියා සිදු කරන බවත් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියකින් මහජනතාවගේ ණය කාඩ්පත් සහ හර කාඩ්පත්වල තොරතුරු ලබාගන්නා වංචනික ක්‍රියාවක් සම්බන්ධයෙන්  තොරතුරු අනාවරණය වී ඇති බව කියන තැපැල් දෙපාර්තමේන්තුව එම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය යැයි සිතා කිසිදු මාර්ගගත ගනුදෙනුවක් නොකළ යුතු බවද සඳහන් කරයි.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ශෂී වීරවංශගේ නඩුවකට සිදු වූ දේ . . .

Mon Sep 11 , 2023
ශෂී වීරවංශට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවක් වෙනත් මහේස්ත්‍රාත්වරයකු වෙත මාරු කරන ලෙස අභියාචනාධිකරණය විසින් අද (11) නියම කරනු ලැබුවේය. අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය දෙනු ලැබුවේ ශෂී වීරවංශ විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය. ශෂී වීරවංශට එරෙහිව ආගමන හා විගමන පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කොළඹ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x