ලංකාව න්‍යෂ්ටික අවි තහනම් ගිවිසුමට අත්සන් කරයි . . .

න්‍යෂ්ටික අවි තහනම්  කිරීමේ ගිවිසුමට අත්සන්  තැබීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස  2001 දෙසැම්බර් මස 20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබිණි.

ඒ අනුව 2023 සැප්තැම්බර් මාසයේදී මාසයේ දී නිව්යෝක්හි පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සභා රැස්වීමට සමගාමීව එකී ගිවිසුමට අදාලව පවත්වනු ලබන උත්සවයේ දී ශ්‍රී ලංකාව විසින්  න්‍යෂ්ටික අවි තහනම් කිරීම පිළිබඳ ගිවිසුමකට අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බඹරකන්දේ තනි වූ යුවළ සොයා ගනී . . .

Tue Sep 12 , 2023
හල්දුම්මුල්ල බඹරකන්ද යාල තැන්න දිය ඇල්ල අසල වනයේ දින දෙකක් අතරමංව සිටි යුවළක් ඊයේ 11 සවස පොලිසිය ජී. පී. එස්. තාක්ෂණය ඔස්සේ කැලෑවට ගොස් සොයාගෙන නිරුපද්‍රිතව බේරාගත් බව හල්දුම්මුල්ල පොලිසිය කියයි. මෙසේ බේරාගෙන ඇත්තේ කරුවලගස්වැව නෙළුම්වැව නවෝද්‍ය මධුරංග (24) සහ තමුත්තේගම සෙවුවන්දි සංදීපනී (23) යන නවක විවාහක යුවළක් බවද පොලිසිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x