ඌව වෙල්ලස්ස සරසවි අදියුරෝ විරෝධයක . . .

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය අද (14) දහවල් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී නිහඬ විරෝධතාවක නිරතවූහ.

රාජ්‍ය විශ්වවිද්‍යාල රැකගමු , බුද්ධි ගලනය වහා නවතන ලෙස ඉල්ලා ඔවුහු මෙසේ පැයකට ආසන්න කාලයක් පුරා විවිධ සටන් පාඨ සහිත පුවරු අතැතිව විරෝධතාවේ නිරතව සිටියහ .

  • ප්‍රසාද් රුක්මල්
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විශ්වවිද්‍යාල සඳහා අයැදුම්පත් කැඳවීම අද සිට . . .

Thu Sep 14 , 2023
විශ්වවිද්‍යාල සඳහා අයැදුම්පත් කැඳවීම අද (සැප්. 14) සිට සිදුකරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. මාර්ගගත ක්‍රමය ඔස්සේ එම අයැදුම්පත් යොමුකිරීම සිදුකළ හැකි බව එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග පැවසුවේ ය. www.ugc.ac.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් එම අයැදුම්පත් යොමු කළ හැකි අතර ඔක්තෝබර් 5 දක්වා ඒ සඳහා කාලය ලබා දී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x