පළමු ගල්අඟුරු නෞකාව එයි . . .

නොරොච්චෝල ගල්අගුරු බලාගාරයේ විදුලි නිෂ්පාදනය සඳහා 2023-24 වාරයට අවශ්‍ය ගල්අගුරු ආනයනය ආරම්භ කරමින් පළමු ගල් අඟුරු තොගය ගොඩබෑම අද (14) ආරම්භ කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

ලබන වසරේ (2024) මැයි මාසය වන විට ගල් අඟුරු නෞකා 40 ක් ආනයනය කිරීමට නියමිත අතර මෙම සැප්තැම්බර් මාසයේ පමණක් ගල් අඟුරු නෞකා 4 ක් ගොඩබෑමට නියමිත බව අමාත්‍ය විජේසේකර කීය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

Ocean Explorer නෞකාව ගිලෙමින් පවතී . . .

Thu Sep 14 , 2023
Ocean Explorer නමැති සුඛෝපභෝගී මගී නෞකාව ග්‍රීන්ලන්තයට ආසන්න මුහුදු ප්‍රදේශයක දී ගිලි යමින් පවතින බව වාර්තා වී තිබෙනවා. මෙම නෞකාව තුල මේ වන විට මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 206 දෙනෙක් සිටින බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ. Knud Rasmussen පරීක්ෂණ යාත්‍රාව Ocean Explorer නෞකාවේ සිටින පිරිස මුදවා ගැනීම සඳහා පිටත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x