Ocean Explorer නෞකාව ගිලෙමින් පවතී . . .

Ocean Explorer නමැති සුඛෝපභෝගී මගී නෞකාව ග්‍රීන්ලන්තයට ආසන්න මුහුදු ප්‍රදේශයක දී ගිලි යමින් පවතින බව වාර්තා වී තිබෙනවා.

මෙම නෞකාව තුල මේ වන විට මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 206 දෙනෙක් සිටින බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ.

Knud Rasmussen පරීක්ෂණ යාත්‍රාව Ocean Explorer නෞකාවේ සිටින පිරිස මුදවා ගැනීම සඳහා පිටත් කර යවා ඇති අතර, පවතින අයහපත් කාලගුණය නිසා එම යාත්‍රාවට Ocean Explorer වෙත ළඟා වීමට නොහැකි වී ඇත.

අදාළ නෞකාව හිමි සමාගම සඳහන් කරන්නේ නෞකාව මුදවා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

  • Hashini

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට රට ගුවන් නියමුවන් . . .

Fri Sep 15 , 2023
රටේ ඇතිවූ අස්ථාවරත්වය සහ ආර්ථික  අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නියමුවන් හැටකට ආසන්න පිරිසක් එම සමාගමෙන් ඉවත්ව ගොස් ඇතැයි එහි ආරංචි මාර්ග වලින් පැවසේ. ඒ අනුව ගුවන් නියමු හිඟයට පිළියමක් ලෙස විදේශ ගුවන් නියමුවන් බඳවා ගැනීමට කටයුතු කරගෙන යන බව එම සමාගමේ ප්‍රකාශකයෙක් පැවසීය. ඒ සඳහා රජයේ අනුමැතිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x