කොළඹ වරාය නගරයේ අවන්හල් ඉවතට . . .

කොළඹ වරාය නගරයේ සියලු අවන්හල් 2027 වසරේ මාර්තු වනවිට ඉවත් කරන බව කොළඹ වරාය නගර ආර්ථික කොමිසම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට දැනුම් දුන්නේය.

කොළඹ වරාය නගරයේ  අවන්හල් සියල්ල කොළඹ වරාය නගර ආර්ථිකයට අනුබද්ධිත විනෝදාස්වාදී ක්‍රියාකාරකම් යටතේ පවත්වාගෙන යනු ලබන්නේය.

කොළඹ වරාය නගරය ප්‍රධාන වශයෙන් විදේශ ආයෝජන ඉලක්ක කර නිර්මාණය කර තිබියදී මෙවැනි අවන්හල් පිහිටුවීමේ නීත්‍යානුකූලභාවය කුමක් ද යන්න පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ප්‍රශ්න කළ අවස්ථාවේදී නිලධාරීන් එසේ ප්‍රකාශ කර ඇත.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රස පරීක්ෂක වාර්තා රැසක් අතරමගදී අතුරුදන් . . .

Sat Sep 16 , 2023
ලියාපදිංචි තැපෑලෙන් අදාළ උසාවිය වෙත යොමු කරනු ලබන ආණ්ඩුවේ රස පරීක්ෂකගේ වාර්තා ලියාපදිංචි තැපෑලේදී නැතිවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බවට යුක්තිගරුක හා නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් වේ. ආණ්ඩුවේ රස පරීක්ෂකගේ වාර්තා ලියාපදිංචි තැපෑලෙන් අදාළ උසාවි වෙත යොමුකරනු ලබයි. එසේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x