ලංකාවට ආ බිරිඳ – පුතා අතුරුදන් . . .

ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණ සිටි ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික බිරිඳ සහ පුතා නැවතත් ජපානයට නොපැමිණි බවට සඳහන් කරමින් ජපන් ජාතික පුද්ගලයකු විද්‍යුත් තැපෑල ඔස්සේ පොලිස් සංචාරක කොට්ඨාශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලිසිය පවසයි

මෙම කාන්තාව සහ ඇගේ පුතු ඉකුත්  අගෝස්තු මස 05 දින මෙරටට පැමිණ ඇති අතර, ඇය නැවතත්  අගෝස්තු මස 22 දිය ජපානයට යා යුතුව තිබූ බවද පොලිසිය කියයි.

ශ්‍රී ලංකාවට ගිය බිරිඳ සහ පුතා ජපානයට නොපැමිණීම සම්බන්ධයෙන් කාන්තාවගේ සැමියා වන ජපන් ජාතිකයා ඊයේ  (14) පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව පොලීසිය කියයි.

  • ඉන්දිකා රාමනායක
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මේ දැරිය දැක්කොත් පොලිසියට කියන්න . . .

Sat Sep 16 , 2023
යාපනය නල්ලූර් කෝවිලේ වාර්ෂික උත්සවය වෙනුවෙන් සිඟම් යැදීම සදහා පවුලේ අය සමග පැමිණ සිටි වයස අවුරුදු 2 යි මාස 6 ක දැරියක, එහි සිටි තවත් යාචක කාන්තාවක  පැහැරගෙන ගොස් ඇති බව යාපනය මුලස්ථානය පොලිසිය පවසයි. වවිනියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචි මෙම දැරිය සිය මව, මිත්තනිය හා වසර 1 1/2 වන බාල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x