මසකට කොන්දොස්තර මහතුන් 100ක් සේවයෙන් ඉවතට . . .

මූල්‍ය චෝදනා ඇතුළු විවිධ චෝදනා හේතුවෙන් ලංකා ගමනා ගමන මණ්ඩලය (ලංගම) මසකට කොන්දොස්තර මහතුන් 100 කට ආසන්න සංඛ්‍යාවක් සේවයෙන් ඉවත් කිරීම හෝ සේවය අත්හිටුවීම කරන බව එම මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් පැවසීය.

ලංගම තුළ දැඩි කොන්දොස්තර හිඟයක් පවතින බව කී සභාපතිවරයා ඒ හේතුවෙන් රියැදුරන් 900 ක පමණ සංඛ්‍යාවක් බඳවාගැනීමට නියමිත බව ද සඳහන් කළේය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

තානාපති වාහනවලින් කෝටි 15 ක ගැහිල්ලක් . . .

Sun Sep 17 , 2023
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින් මෙරට විදේශීය රාජතාන්ත්‍රික නිලධාරීන්ගේ අවලංගු කරන ලද  වාහන අංකවලින්  වෙනත් සුඛෝපභෝගී වාහන ලියාපදිංචි කරමින්  කාලයක් තිස්සේ කරගෙන ගොස්  ඇති ජාවාරමක සුලමුල අනාවරණය කර ගැනීමට ජාතික විගණන කාර්යාලය සමත්වී ඇත. මෙම වංචාව හේතුවෙන් රජයට රුපියල් කෝටි 15 කට ආසන්න බදු ආදායමක්  අහිමිව ඇතැයි  එම කාර්යාලය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x