ගුවන්යානා අනතුරකින් 14ක් මිය යයි . . .

බ්‍රසීලයේ, බාර්සේලුස් හී දි සංචාරකයින් පිරිසක් රැගත් ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ.

අනතුරින් එහි ගමන් ගත් කිසිවෙකුගේ හෝ දිවි බේරී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පැවති වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දර්ශන පථය අපහැදිලි වීම අනතුරට හේතු වී තිබුණි.

අනතුරින් මියගිය සංචාරකයින්ගේ ජාතිකත්වය පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.

මියගිය අය අතර සංචාරකයින් 12දෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු සිට ඇත.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පැමිණිලිකරුගේ රන් භාණ්ඩවලට විද්ද එස්.අයි මාට්ටු . . .

Sun Sep 17 , 2023
මිරිහාන පොලිස් ස්ථානයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ රන් භාණ්ඩ පැමිණිලි කරුවකු වෙත මුදා නොහැර  මහරගම  සහ නුගේගොඩ උකස් මධ්‍යස්ථාන වෙත උකස්කර  මුදල් ලබාගත් උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව  මිරිහාන පොලිසිය පවසයි. සැකකරු සිද්ධියෙන් පසු පොලිස් සේවය අතහැර  අක්මීමන ගොනාමුල්ල ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබ ඇත. මෙම සැකකාාර උප […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x