හිජාබය නිසිලෙස නොපළඳින අයට වසර දහයක සිර දඬුවම් . . .

ඉරානයේ පාර්ලිමේන්තුව විසින් එරට තුළ හිජාබය නිසි ආකාරයෙන් නොපළඳින කාන්තාවන්ට, වසර 10ක සිර දඬුවම් නියම කෙරෙන පරිදි නව නීති සම්පාදනය කිරීමට තීරණය කර තිබෙනවා.

එම තීරණය මඟින් වසර 3ක නඩු විභාගයකට යටත් වන අතරම ඉතා ඉහළ දඩ මුදලක් ගෙවීමටද සිදුවන බවයි.

එරට පොලිසිය භාරයේ රඳවා සිටි කාන්තවකගේ මරණය සම්බන්ධයෙන් පසුගිය වසරේ රට පුරා විරෝධතා ආරම්භ කර තිබුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පුද්ගලයින් 100කට අධික පිරිසක් මෙම විරෝධය හේතුවෙන් ජිවිතක්ෂයට පත් වූ අතර එයින් වසරකට පසුව මෙම නව නිතිය සම්පාදනය වී තිබෙනවා.

  • Hashini

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹෙයි . . .

Fri Sep 22 , 2023
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 24 වන වරටත් සංවිධාන‌ය කළ 2023 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රන ශාලාවේදී අද (22) පෙරවරුවේ විවෘත කෙරිණි. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමේ උත්සවය පැවති අතර ඊට විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ඇමරිකානු කොන්ග්‍රස් පුස්තකාලයේ පුස්තකාලාධිපති ජෝතිකා භාම්බ්‍රි (Jyotika Bhambri) […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x