පාකිස්තානයේ පිපිරීමකින් 50දෙනෙකු ජීවිතක්ෂයට . . .

පාකිස්තානයේ නිරිතදිග බලුකිස්තාන් පළාතේ මුස්ලිම් පල්ලියක් අසල සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 50දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මධ්‍ය වාර්තා කරයි.

නබි නායකතුමාගේ උපන්දිනය සැමරීම උදෙසා පැවති ආගමික උත්සවයක් අතරතුර දී මෙම පිපිරීම සිදු ව ඇත.

මෙය මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවට එරට පොලීසිය සැකපළ කරයි.

මේ වන විට එරට හදිසි තත්ත්වයක් ද නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කොළඹ සහ පේරාදෙණිය සරසවි ලෝක ලැයිස්තුවේ ඉදිරියේ . . .

Sat Sep 30 , 2023
ලොව වඩාත් කීර්තිමත් සහ පුළුල් විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම වන ‘ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම 2024’ දී කොළඹ විශ්වවිද්‍යාල සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ්‍රේණිගත කිරීමේ 1001 ත් 1200 ත් අතරට පැමිණ තිබේ.   කැලණිය විශ්වවිද්‍යලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ශ්‍රේණිගත කිරීමේ 1501 තුළ ද, රැදී සිටියි. මෙම ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවට ලොව පුරා රටවල් 108 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x