අකුරැස්සේ ප්‍රදේශයකට නැවත දැනුම්දෙන තුරු ඇතුළුවීම තහනම් . . .

නායයෑමට ලක් වූ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ තැන්පිටහේන කන්ද ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු ඇතුළු වීම තහනම් කර තිබෙනවා.

එම ප්‍රදේශය විශේෂඥ කණ්ඩායම්වල පරික්ෂාවට ද ලක් කෙරුණා.

ඊයේ (06) පස්වරුව වනවිට කඳු පාමුල සිටි අවදානම් පවුල් සියල්ල එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

එම ප්‍රදේශයට මේ වන විට පොලිස් ආරක්ෂාවද ලබා දී තිබෙනවා.

  • Hashini

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මාතර සියලු පාසල් අඟහරුවදා වනතුරු වැසේ . . .

Sat Oct 7 , 2023
පවතින අයහපත් කාලගුණික තත්වය සැලකිල්ලට ගෙන දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සඳුදා සහ අඟහරුවාදා වසා තැබීමට තීරණය කල බව මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඔමිනි මුදලිගේ පැවසීය. විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා දකුණු පලාත් ආණ්ඩුකාර විලී ගමගේ  ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (07) පැවැත්වු දිස්ත්‍රික් ආපදා කලමණාකරණ කමිටුව රැස්වීමේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x