CDගේ දෙවන ධුර කාලයත් අවසන් . . .

පොලිස්පති සී ඩී වික්‍රමරත්න ට ලබාදී තිබු  සේවා දිගුව හෙට දිනයෙන් අවසන් වේ.

වික‍්‍රමරත්න නිල වශයෙන් පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගිය පසු ඔහුට සේවා දිගු දෙකක්ම ලබාදීමට රජය කටයුතු කළේය.

කෙසේ වෙතත් හෙට දිනයේ ඔහුට නැවතත් පොලිස්පති ධුරයේ සේවා දිගුවක් ලබා දෙන්නේද නව පොලිස්පතිවරයකු පත් කරන්නේ ද යන්න මෙතෙක් පැහැදිලි නැත.

නව පොලිස්පතිවරයා පත් කිරීමට අදාළව ව්‍යවස්ථා සභාවට මේ වන තෙක් කිසිත් කිසිම නමක් යෝජනා වී නැති බවද වාර්තාවෙයි.

මෙම තත්ත්වය මත වික්‍රමරත්න ට තවත් සේවාව දිගුවක් ලබා දෙනු ඇති බවද රජයේ ආරංචි මාර්ග කියා සිටියි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අපොස සාමාන්‍ය පෙළ විභාගය විෂයන් හයකට අඩු කෙරේ . . .

Sun Oct 8 , 2023
2025 වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගය විෂයන් 5ක් හෝ 6ක් දක්වා අඩු කෙරේ. මෙරට විභාග පද්ධතියේ පුළුල් වෙනසක් ඉදිරියේදී සිදු කෙරෙනුයේ රජය විසින් ඉදිරියේදී සිදු කිරීමට නියමිතව ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේය. මේ පිළිබඳ අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක මහාචාර්ය ගුණපාල නානායක්කාර සිළුමිණට පැවසූයේ විභාගයන්හි සිසුන්ට ඇති බර අවම කිරීම සඳහාත්, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x