මිනිස් වෙළඳාමේ නිරත චීන ජාතිකයෙකු අත්අඩංගුවට . . .

තායිලන්තයේ රැකියා ලබාදෙන බව පවසා නීති විරෝධී ලෙස මියන්මාරයට හා ලාඕසයට පුද්ගලයන් රැගෙන ගොස් මිනිස් වෙළදාමක නිරත වූ චීන ජාතිකයෙකු බත්තරමුල්ල ප්‍රදේශයේදී තැනැත්තන් වෙළඳාම, ජාවාරම් විමර්ශන හා සමෘද්ධිය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ (59) හැවිරිදි චීන ජාතිකයෙකි.

ශ්‍රී ලාංකිකයන් පිරිසක් තායිලන්තයේ පරිගණක දත්ත ඇතුලත් කරන්නන් සහ පාරිභෝගික සේවා ආයතන හි රැකියා ලබාදෙන බවට පවසා සැකකරු ඔවුන් ගෙන් ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් ලබාගෙන  මෙම  මිනිස් ජාවාරම සිදුකර ඇති බවට තැනැත්තන් වෙළඳාම, ජාවාරම් විමර්ශන හා සමෘද්ධිය අපරාධ විමර්ශන  කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමරකෝන් බණ්ඩා ට ලද තොරතුරකට අනුව විමර්ශන පවත්වා සැකකරු ඊයේ (10) අඩංගුවට ගෙන තිබුණි.

  • ඉන්දිකා  රාමනායක
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පලස්තිනුවන්ට සහාය දැක්වූ මීයා කලීෆාට වැඩ වරදී . . .

Wed Oct 11 , 2023
ඊශ්‍රායල හමාස් යුද්ධයේ දී, පලස්තීනුවන්ට සහාය පළ කරමින්, ඊශ්‍රායලයට නිගරු කළ මීයා කලීෆා ට සිය රැකියාව අහිමි වී ඇත. මීයා කලීෆා යනු අසැබි නිළියක ලෙස කලක් ප්‍රසිද්ධව සිටි තැනැත්තියකි. හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට පහර දීමෙන් පසු ඊශ්‍රායලය පෙරළා හමාස් පාලන යටතේ පවතින ගාසා තීරයට පහර දෙද්දී, මීයා සිය ට්විටර් ගිණුම ඔස්සේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x