ඡන්ද නොතිවුවොත් අරගලයෙන් ආණ්ඩුව පන්නනවා . . .

මැතිවරණ වලට වෙට්ටු දැමීමට පාලකයන් කටයුතු කරන්නේ නම් මහජන අරගලයක් හරහා ආණ්ඩුව ගෙදර වන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ ඩී ලාල්කාන්ත සඳහන් කරයි.

දැනටමත් ඉල්ලීම් අටක් මුල්කරගනිමින් වැඩකරන ජනතාව අරගලයට සූදානම් සූදානමින් සිටින බවද ඔහු පැවසීය.

දූශිත ආණ්ඩුවක් එළවා දමන්නට නම් ඡන්දයක් පැවැත්වීමම අවශ්‍ය නොවන බවත් ඊට වෙනත් ක්‍රම හා විධි පවතින බවත් හෙතෙම පෙන්වා දෙයි.

එනිසා ඡන්දයක් බැරිනම් අරගලයකින් හෝ ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් සෙවීමට ප්‍රගතිශීලී ජනතාව සූදානම් බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හමාස් සටන්කාමීන්ට ආයුධ දුන්නේ කොරියාව . . .

Fri Oct 13 , 2023
ගාසා තීරයේ හමාස් ඉස්ලාමීය සටන්කාමීන්, ඊශ්‍රායලයට පහර දීමට යොදා ගන්නේ උතුරු කොරියාවෙන් ඔවුන්ට ලැබුණු අවි ආයුධවලින් යැයි ඇමෙරිකාව චෝදනා කරයි. ඇමෙරිකාව එල්ල කරන මෙම චෝදනා උතුරු කොරියාව තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. ඊශ්‍රායලයට එරෙහිව සටන් වදින හමාස් සටන්කාමීන් සහ උතුරු කොරියාව අතරේ සම්බන්ධයක් ඇතැයි පෙන්වන්න ඇමෙරිකාව උත්සාහ ගන්නවා. ඒත් එය සාර්ථක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x